'හනකො' නවකතාව සාහිත්‍යවේදී එස් එල් සෙනෙහෙධීර විසින් රචිත ප්‍රථම නවකතාවයි. පිටු 400 ක් පුරා දිවෙන මේ කතාව ජපානයේ තෝකියෝ නුවර සහ සෙන්දායි ප්‍රදේශය පසුබිම් කරගෙන ලියුවකි. 'හනකො' ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වී ඇත.